ඇවිදින මංතීරුවක් හදන්න මගේ ඉඩම වන්දිත් නොගෙවාම බලෙන් ගන්න හදනවා – පෝද්දල කාන්තාවක්

ගාල්ල – බද්දේගම – ‍හෝලුවාගොඩ ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් අසාධාරණ අයුරින් ඉඩම් අත්පත් කරගැනීමක් පිළිබඳව ගාල්ල – පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මීපාවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 30 කින් යුත් මෙම ඉඩම රජයට පවරා දෙන්නැයි එම ඉඩමේ හිමිකාරිය වන අනුලාවතී මහත්මිය වෙත අවස්ථා කිහිපයකදීම ප්‍රාදේශීය … Continue reading ඇවිදින මංතීරුවක් හදන්න මගේ ඉඩම වන්දිත් නොගෙවාම බලෙන් ගන්න හදනවා – පෝද්දල කාන්තාවක්