තමන්ගේ ආරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ලකල හැකියි – අජිත් රෝහණ (වීඩියෝ)

නිල ඇඳුම අවභාවිතා කර සිදුවන පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 92 සහ 93 යන ප්‍රතිපාදන යටතේ යම් පුද්ගලයෙකුට සිය ආත්මආරක්ෂාව සහ ජිවිත ආරක්ෂාව සඳහා ක්‍රියා කළ හැකි බවයි. ” පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවට ප්‍රතිරෝධය … Continue reading තමන්ගේ ආරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ලකල හැකියි – අජිත් රෝහණ (වීඩියෝ)