එයාලා ගියේ නවක වදයට අහුවෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවක් බේරාගන්න – ඇමති අරුන්දික (වීඩියෝ)

රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඔප්පු කලහොත් තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. තමන් මෙම සිදුවීම අද උදෑසන දැනගත් බවත් තම අමාත්‍යාංශයේ කවුරුන් හෝ මෙම සිදුවීමට සම්බන්ධ නම් ඔවුන්ට එ‍රෙහිව … Continue reading එයාලා ගියේ නවක වදයට අහුවෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවක් බේරාගන්න – ඇමති අරුන්දික (වීඩියෝ)