තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතෙකු අල්ලයි

විවිධ ධනවතුන් සහ දේශපාලකයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට කියන තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ව්‍යාපාරික හවුල්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) දින අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාරිය සමග එක්ව පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම සහ මෙම මුදල් වංචාවට ආධාර අනුබල ලබා දීම, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ … Continue reading තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතෙකු අල්ලයි