මේක පතෝල අයවැයක්!

මුදල් අමාත්‍ය බැසෛල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් දුගී ජනතාවට ලැබුණු කිසිවක්ම නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් පත්කර ඇති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ, අභයාරාමයෙහි පැවති මාධ්‍ය හමුවක් අමතමින්. තනතුරු ලබාදී තමන්ගේ කට වැසීමට කිසිවෙකුටත් නොහැකි බවයි උන්වහන්සේ පවසන්නේ. එම අයවැය ‘පතෝල අයවැයක්’ බවත් මන්ත්‍රීවරුන්ට ‘ගම සමග පිළිසඳර’ට යාමටවත් මින් පසු … Continue reading මේක පතෝල අයවැයක්!