27.9 C
Colombo
Saturday, April 27, 2024

මේක පතෝල අයවැයක්!

- Advertisement -

මුදල් අමාත්‍ය බැසෛල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් දුගී ජනතාවට ලැබුණු කිසිවක්ම නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් පත්කර ඇති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ, අභයාරාමයෙහි පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

තනතුරු ලබාදී තමන්ගේ කට වැසීමට කිසිවෙකුටත් නොහැකි බවයි උන්වහන්සේ පවසන්නේ.

එම අයවැය ‘පතෝල අයවැයක්’ බවත් මන්ත්‍රීවරුන්ට ‘ගම සමග පිළිසඳර’ට යාමටවත් මින් පසු ඉඩක් ලැබේද යන්න සැකසහිත බවත් ජනතාව ඔවුන්ට පහරදී එලවා දැමීමට ඉඩ ඇති බවත් උන්වහන්සේ පවසනවා.

තමන්ට මුළු මහත් ශ්‍රී ලංකාවම භාරදුන්නද තමන්වහන්සේ සිදුකරන විවේචනයන් නතර නොකරන බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...