ඉන්ධන ලබාගන්න ලියාපදිංචි වෙන්‌නේ මෙහෙමයි (වීඩියෝ)

මින් ඉදිරියට ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයක් ලබාගතයුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද (16) නිවේදනය කළා. ඒ අනුව www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල දත්ත පිරවීම මගින් මෙයට ලියාපදිංචි විය හැකියි. විශාල පිරිසක් එකවර මෙම වෙබ් අඩවියට පිවිසීමට උත්සහා දරණ බැවින් එය ඇතැම් අවස්ථාවන්හී බිඳවැටී තිබිය හැක. අමාත්‍යවරයා පවසන්නේ කිසිදු කළබලයකින් තොරව ඉදිරි දින … Continue reading ඉන්ධන ලබාගන්න ලියාපදිංචි වෙන්‌නේ මෙහෙමයි (වීඩියෝ)