මේක ඩොලර් අර්බුදයක් නෙවෙයි..! – රතන හිමි

රටට අවශ්‍ය ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වය බිහිකර ගැනීමට තමන්ට නොහැකි වුණු බවත් එහි වගකීම තමන් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. ඒ, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උ.ල. සන්ධානය බිහිකිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින්. “අපේ ප්‍රශ්නය දැන් කියන්නෙ ඩොලර් අර්බුදයක් කියලා. මේක ඩොලර් අර්බුදයක් නෙවෙයි. මේක තනි පවුලක්, තනි පුද්ගලයො හත් අට දෙනෙක් … Continue reading මේක ඩොලර් අර්බුදයක් නෙවෙයි..! – රතන හිමි