මේක ඩීල් ගැසීමට වෙලාවක් නෙවෙයි..! – පොහොට්ටු මන්ත්‍රී කියයි

මහපොළවේ පවතින යථාර්ථය තේරුම්ගෙන කටයුතු නොකළහොත් මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් උදාවනු ඇති බව පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. මෙය දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන හෝ දේශපාලන ඩීල් ගැසීමට උත්සාහ කරන අවස්ථාවක් නොවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ. මහපොළෙවේ යථාර්ථය හා ජනමතය තේරුම් ගෙන තීන්දු තීරණය ගන්නා ලෙස තෙන්නකෝන් මහතා … Continue reading මේක ඩීල් ගැසීමට වෙලාවක් නෙවෙයි..! – පොහොට්ටු මන්ත්‍රී කියයි