29.3 C
Colombo
Saturday, April 13, 2024

මේක ඩීල් ගැසීමට වෙලාවක් නෙවෙයි..! – පොහොට්ටු මන්ත්‍රී කියයි

- Advertisement -

මහපොළවේ පවතින යථාර්ථය තේරුම්ගෙන කටයුතු නොකළහොත් මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් උදාවනු ඇති බව පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

මෙය දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන හෝ දේශපාලන ඩීල් ගැසීමට උත්සාහ කරන අවස්ථාවක් නොවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

මහපොළෙවේ යථාර්ථය හා ජනමතය තේරුම් ගෙන තීන්දු තීරණය ගන්නා ලෙස තෙන්නකෝන් මහතා පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

පවත්නා යථාර්ථය තේරුම් නොගෙන එළඹෙන කිසිදු තීන්දුවකට තමාගේ සහාය ලබා නොදෙන බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...