28 C
Colombo
Saturday, July 27, 2024

මේක ඩීල් ගැසීමට වෙලාවක් නෙවෙයි..! – පොහොට්ටු මන්ත්‍රී කියයි

- Advertisement -

මහපොළවේ පවතින යථාර්ථය තේරුම්ගෙන කටයුතු නොකළහොත් මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් උදාවනු ඇති බව පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

මෙය දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන හෝ දේශපාලන ඩීල් ගැසීමට උත්සාහ කරන අවස්ථාවක් නොවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

මහපොළෙවේ යථාර්ථය හා ජනමතය තේරුම් ගෙන තීන්දු තීරණය ගන්නා ලෙස තෙන්නකෝන් මහතා පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

පවත්නා යථාර්ථය තේරුම් නොගෙන එළඹෙන කිසිදු තීන්දුවකට තමාගේ සහාය ලබා නොදෙන බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...