පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ අයවත් මං වගේ රස්තියාදු වුණේ නැහැ – සිරිල් ගාමිණි පියතුමා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ පුද්ගලයින්වත් තමන් මෙන් රස්තියාදු නොවූ බව ගරු සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. පියතුමන් මේ බව පැවසුවේ ඊයේ (16) දෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 8කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට මෙරට වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මේජර් … Continue reading පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ අයවත් මං වගේ රස්තියාදු වුණේ නැහැ – සිරිල් ගාමිණි පියතුමා