කොවිඩ් නොතකමින් ඉන්දියාවේ දැවැන්ත ආගමික උත්සවයක්

නැවත වරක් කොවිඩ් -19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන පසුබිමකදී හින්දු බැතිමතුන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් උතුරු ඉන්දියාවේ අලහබාද් නගරයේ හින්දු ආගමික උත්සවයක් පැවැත්වෙනවා. මකර සංක්‍රාන්තිය නැතහොත් ‘ප්‍රයග්‍රාජ් මාග් මේලා’ නමින් හැදින්වෙන මෙම උත්සවයේදී ගංගා නදියේ ස්නානය කිරීමෙන් පව් දුරු වන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. පසුගිය වසරේදීද මෙම උත්සවය පැවති අතර ඉන්දියාවේ මාරාන්තික කොවිඩ් දෙවන රැල්ලට … Continue reading කොවිඩ් නොතකමින් ඉන්දියාවේ දැවැන්ත ආගමික උත්සවයක්