පොර්ට් සිටිය බලන්න දහස් ගණනක සෙනඟක්. බොහෝ දෙනෙක්ට මුව ආවරණත් නැහැ.

චීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටිය දැක බලාගැනීම සදහා පසුගිය නිවාඩු දින 4 හි විශාල ජනකායක් පැමිණි බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. උදෑසන 9 ටත් පෙර සිටම එම ස්ථානයට ජනතාව එක්රැස්ව සිටින අතර සවස 6 දක්වා වන කාලය වන විට එම ස්ථානය ජනතාවගෙන් පිරී ඉතිරී යන බවයි ඔවුන් සදහන් කළේ. … Continue reading පොර්ට් සිටිය බලන්න දහස් ගණනක සෙනඟක්. බොහෝ දෙනෙක්ට මුව ආවරණත් නැහැ.