පොහොර නැවේ වංගු යටින් මතුවන චීනයේ තර්ජන සහ ගර්ජන

ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර නැව පිලිබඳ සිදුවීම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගත කල මේ වන විට ඉතාම ශෝචනීය තත්වයකට පත්ව තිබෙනවා. සිංගප්පුරුවේ සිට හොර රහසේ නැවත වතාවක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණි හිප්පෝ ස්පිරිට් නම් මෙම නැවේ පවතින පොහොර තොගය කෙසේහෝ රටට ගොඩබෑම චීනයේ අභිප්‍රාය වී තිබෙන බව පැහැදිලියි. ඒ වෙනුවෙන් … Continue reading පොහොර නැවේ වංගු යටින් මතුවන චීනයේ තර්ජන සහ ගර්ජන