කොළඹ දැරියන් තිදෙනකු අතුරුදහන්

කොළඹ 12 පදිංචි, බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇති බව ඔවුන්ගේ පියාගෙන් ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා. මෙම දරුවන් තිදෙනා ඊයේ පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා වලින් හෙළිවන බව පොලිසිය පවසන අතර ත්‍රීවීල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ සිය … Continue reading කොළඹ දැරියන් තිදෙනකු අතුරුදහන්