කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 වසරකට බද්දට?

කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට පෙරේදා (19)දින පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බව news1st වාර්තා කර සිටිනවා. දැන්වීම පළ කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බවත් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීමට මෙමගින් ටෙන්ඩර් කැඳවා ඇති බවත් එහි සඳහන්. … Continue reading කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 වසරකට බද්දට?