අන්තවාදී මත පැතිරූ බවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් TID අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම සහ අන්තර්ජාලය හරහා අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය කටයුතු කර තිබෙනවා. මාතලේ සහ මඩකලපුව යන ප්‍රදේශවලදි එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. 46 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් … Continue reading අන්තවාදී මත පැතිරූ බවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් TID අත්අඩංගුවට