ටිරාන් අලස් වැඩඅරඹමින් අජිත් රෝහණ දකුණු රටට මාරු කරයි

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතා පත්වීමෙන් අනතුරුව සිය ප්‍රමුඛ කාර්ය ලෙස උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබෙනවා. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් … Continue reading ටිරාන් අලස් වැඩඅරඹමින් අජිත් රෝහණ දකුණු රටට මාරු කරයි