දුම්කොළ සමාගමේ පිරිවැටුම 41%කින් ඉහළට – ආණ්ඩුවට රු. බි. 35ක බදු ආදායමක්

2021 වසරට සා‍පේක්ෂව 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ දෙවන කාර්තුවෙහි ලංකා දුම්කොළ සමාගමෙහි පිරිවැටුම 41% කින් වර්ධනය වී ඇති අතර සමාගම විසින් රජයට ලබා දී ඇති ආදායම 44% කින් වැඩි වී ඇත. 2022 වසරේ දෙවන කාර්තුවට අදාලව ලංකා දුම්කොළ සමාගමේ බදු පෙර ලාභය රු. බිලියන 6.4 ක් ලෙස දැක්වුණ අතර එම … Continue reading දුම්කොළ සමාගමේ පිරිවැටුම 41%කින් ඉහළට – ආණ්ඩුවට රු. බි. 35ක බදු ආදායමක්