‘ගෝඨා ගෝ ගමට’ පහර දී අදට හරියටම මාසයයි..! – යුක්තිය කෝ?

ගෝඨා ගෝ ගමට පහර දී අදට හරියටම මාසයකි. සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියම කරන ලද ස්ථාන මාරුව ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. මේ පිළිබදව ඊයේ (08) දිනයේ දී අධිකරණයේ අවධානය යොමු කරන ලදි. අපරාධ … Continue reading ‘ගෝඨා ගෝ ගමට’ පහර දී අදට හරියටම මාසයයි..! – යුක්තිය කෝ?