කෝච්චි දුවන්නෙ නැත්තෙ ඉන්ධන නැති නිසා

රජය විසින් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමටත් දුම්රිය ධාවනය නොකිරීමටත් සැබෑ හේතුව වන්නේ වත්මන් ඉන්ධන හිඟය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. ඒ, කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දුම්රිය ධාවනය සහ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගෙන ඇත්තේ … Continue reading කෝච්චි දුවන්නෙ නැත්තෙ ඉන්ධන නැති නිසා