Breaking: සංචරණ සීමා පැනවූ දිනයන් තව දුරටත් දීර්ඝ කෙරේ (වීඩියෝ)

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඒ ආකාරයෙන්ම ජුනි 7 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අතර කාලය තුළ දින 3 ක කාලයක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව හෙට (25) දිනයේ උදෑසන … Continue reading Breaking: සංචරණ සීමා පැනවූ දිනයන් තව දුරටත් දීර්ඝ කෙරේ (වීඩියෝ)