ගමන් මල්ලෙන් හමුවූ කාන්තා මළ සිරුර : දෙදෙනෙක් අත්අඩංගුවට

සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණය ආසන්නයේ මාර්ගය අසල කසල ගොඩක තිබියදී ඉකුත්  04 වනදා කාන්තා මළ සිරුරක් හමුවිය. අත් පා ගැටගසා ගමන් මල්ලක බහා තිබියදී හමුවූ එම කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි  36 හැවිරිදි අඹු-සැමි යුවළක් බවයි පැවසෙන්නේ. සිරුර ප්‍රවාහනය කිරීම … Continue reading ගමන් මල්ලෙන් හමුවූ කාන්තා මළ සිරුර : දෙදෙනෙක් අත්අඩංගුවට