ශීත කාමරවලට වෙලා තීන්දු නොගෙන විසාලා මහනුවර බිමට බැස ඇත්ත දැකගන්න

කොවිඩ් වසංගතය මෙතරම් ප්‍රභලව ව්‍යාප්ත වෙමින් පවතින විටදී පවා රජය විසින් රට වසා දැමීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. රජය විසින් රට වසා දමන තෙක් නොසිට ලබන සඳුදා සිට ස්වයං විනයකින් යුතුව නිවෙස් වලට වී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ. රජයේ කොවිඩ් සංඛ්‍යා … Continue reading ශීත කාමරවලට වෙලා තීන්දු නොගෙන විසාලා මහනුවර බිමට බැස ඇත්ත දැකගන්න