‘TV Derana’ යූ ටියුබ් නාලිකාව ආයෙත් අතුරුදහන්..!

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාලිකාවට හැකර් ප්‍රහාරයක් එල්ල වූයේ පෙරේදා (29) දිනයේයි. මේ වන විට එම නාලිකාව අතුරුදන්ව පවතිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නාලිකාවේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන පවසන්නේ සිදුවූ සිද්ධිදාමය හේතුවෙන් එම නාලිකාව මෙසේ අක්‍රීය වී ඇති බවයි. පසුගියදා සිදුවූ හැකර් ප්‍රහාරයෙන් අනතුරුව එම Youtube නාළිකාවේ ප්‍රදර්ශනය කරමින් … Continue reading ‘TV Derana’ යූ ටියුබ් නාලිකාව ආයෙත් අතුරුදහන්..!