ගෝල්ෆේස් ප්‍රහාරයට ජොන්ස්ටන් සැකකරුවෙක් බව දින 22 කට පසුව හඳුනාගනියි

මැයි 09 අරගලභූමිවලට පහරදීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කටයුතු කළා. ඒ අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි අද යළි කැඳවු අවස්ථාවේදි. නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කියා සිටියේ මෙම … Continue reading ගෝල්ෆේස් ප්‍රහාරයට ජොන්ස්ටන් සැකකරුවෙක් බව දින 22 කට පසුව හඳුනාගනියි