මාසෙට දෙපාරක් ඉන්ධන මිල සූත්‍රය යළිත් – ඇමති කංචන

සෑම මසකම පළමු වනදා සහ 15 වනදා හෝ මසකට එක්වරක් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ වන විට පවත්නා තත්ත්වය අනුව ඉන්ධන මිල පහළ යෑමේ හැකියාවක් පවතින බවයි. ප්‍රශ්නය – මැති සබයේ ඡන්දයක් පැවැත්වීමට ඔන්න … Continue reading මාසෙට දෙපාරක් ඉන්ධන මිල සූත්‍රය යළිත් – ඇමති කංචන