හමුදා නිලධාරින් දෙදෙනෙක් ගෙදර යවා රනිල් වැඩ අල්ලයි

ජුලි 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් අත්කර ගැනීමේදී එම ස්ථානයේ හමුදා ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කොළඹ 112 බළසේනාධ්පති ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරව අද (15) සිට සියලුම රාජකාරිවලින් ඉවත් කර තිබෙනවා. ඒ සදහා හේතුවී ඇත්තේ අගමැති කාර්යාලය අත්පත් කරගැනීමේ අවස්ථාවේදී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට හා රාජ්‍ය දේපලවලට හානි නොකරන ලෙස ඔහු කරන ලද දැනුම්දීමයි. … Continue reading හමුදා නිලධාරින් දෙදෙනෙක් ගෙදර යවා රනිල් වැඩ අල්ලයි