පකිස්තානයේ කරච්චිහිදී චීන ජාතිකයන් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක්

පකිස්තානයේ කරච්ච නගරයේදී මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි චීන ජාතිකයන් දෙදෙනෙක් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එහිදී බරපතල තුවාල ලැබූ චීන ජාතිකයන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර පකිස්තාන ආරක්ෂක බලධාරීන් සදහන් ක⁣ළේ යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මෙය හුදකළා සිද්ධියක් බවත් පකිස්තානයේ සිටින චීන ජාතිකයන්ගේ සහ … Continue reading පකිස්තානයේ කරච්චිහිදී චීන ජාතිකයන් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක්