පහරදීමෙන් දින දෙකකට පසු ඩලස්ට තමන් ජනමාධ්‍ය ඇමති බව මතක් වෙයි

පසුගිය 31 වනදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයේදී මාධ්‍යවේදීන් 7 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් යුද හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ පහරදීම්වලින් දරුණු තුවාල ලැබුවා. කෙසේවෙතත් සිදුවීමෙන් දින දෙකක් ගෙවුණු අද (02) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට පහරකෑ ජනමාධ්‍යවේදීන් සිහිපත්වී තිබෙනවා. ඒ අනුව පහරකෑ මාධ්‍යවේදීන් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා … Continue reading පහරදීමෙන් දින දෙකකට පසු ඩලස්ට තමන් ජනමාධ්‍ය ඇමති බව මතක් වෙයි