බැසිල්ට – උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

කොවිඩ් 19 වෛරසය රට පුරා සීග්‍රයෙන් පැතිරීමට ආර්ථික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සෘජුව වගකිවයුතු බවට චෝදනා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ. 2020 ඔක්තෝබර් 15 සිට යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වීම ඇතුළු ක්‍රියාකාරිත්වයන් මේ පැතිරීම් වේගවත් වීමට සෘජුව හේතු වූ බවත්, එම නිසා අදාළ … Continue reading බැසිල්ට – උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්