ඉන්ධන පෝළිමේ දෙදෙනෙක් මරුට

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දංකොටුව නගරය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පෞද්ගලික ඇඟලුම්හලක සේවක සේවිකවන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ රියදුරෙකු ඊයේ (09) රාත‍්‍රී 8.30 පමණ හදිස්සියේම ඇතිවූ රෝගතුර තත්වයක් හේතුවෙන් දංකොටව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව දංකොටුව පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ … Continue reading ඉන්ධන පෝළිමේ දෙදෙනෙක් මරුට