මොරගහහේන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවත්වන ලෙස පොලිසිය අණ කළත් එම අණ නොතකා, පොලිසිය දෙසට ඔවුන් වෙඩිතබා පළා ගොස් ඇති අතර, පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිස් ස්ථාන සහ මාර්ග … Continue reading මොරගහහේන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට