“මුහුණ වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රීවීල් එකට ගිනි තිබ්බා..!” – ත්‍රීරෝද රථයේ රියදුරු සාක්ෂි දෙ‍යි

මුහුණු වසාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තමන්ගේ ත්‍රීරෝද රථයට ගිණි තැබූ බවට අදාල ත්‍රී රෝද රථයේ රියදුරු කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ සාක්ෂි දෙමින් පැවසූ බව අද (21) මවුබිම පුවත්පත වාර්තා කරනවා. පසුගියදා රඹුක්කනදී සිදුවූ සිදුවීමට සමගාමීව මෙය සිදුවූ බවත් T-56 ගිණි අවි රැගත් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් දුම් රිය නිල නිවාස වල වැසිකිළි දොරවල් කඩා දමමින් තමන්ව … Continue reading “මුහුණ වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රීවීල් එකට ගිනි තිබ්බා..!” – ත්‍රීරෝද රථයේ රියදුරු සාක්ෂි දෙ‍යි