තවත් මනුෂ්‍ය ඝාතන දෙකක්

පේරාදෙණිය හා මහකුඹුක්කඩවල ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. පේරාදෙණිය, පිලපිටිය ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී 47 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සදහන් කරනවා. එමෙන්ම පහරදීමේ සිදුවීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසනවා. කෙසේවෙතත් පොලීසිය සදහන් කරන්නේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මේ වන … Continue reading තවත් මනුෂ්‍ය ඝාතන දෙකක්