ඇල්පිටිය වෙඩිතැබීමට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් ඊයේ (16) තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බවයි. ඔවුන් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්. එම අපරාධය සඳහා … Continue reading ඇල්පිටිය වෙඩිතැබීමට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට