ගෝඨාගේ ඇමෙරිකානු වීසා ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා – ද හින්දු පුවත්පත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අනාවරණය කරනවා. පසුගිය සති කිහිපයක සිට ඔහු කෙරෙහි වූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් මෙරටින් ඇමරිකාව වෙත පලායෑමට ඔහු උත්සහ කළද එය ව්‍යර්ථ වූ බව මෙරට නිලධාරියෙක් උපුටා දක්වමින් හින්දු පුවත්පත මෙය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් … Continue reading ගෝඨාගේ ඇමෙරිකානු වීසා ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා – ද හින්දු පුවත්පත