උදයංග වීරතුංගට රට යන්න දෙන්න බැහැ – මහේස්ත්‍රාත් තිළිණ ගමගේ

තමන්ට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිදුකළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්‍රතික්ෂේප කළා. මිග් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මීට පෙර උදයංග වීරතුංග මහතාට ඇප ලබාදුන් අවස්ථාවේ දී ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණා. මෝසමක් මාර්ගයෙන් අද (12) … Continue reading උදයංග වීරතුංගට රට යන්න දෙන්න බැහැ – මහේස්ත්‍රාත් තිළිණ ගමගේ