උදයංගගේ සංචාරක පොකුර නීති කඩමින් සීගිරියේ පොටෝ ගහලා

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන සීගිරිය ස්ථානයට නැරඹීමට ගිය යුක්‍රේන ජාතිකයන් පිරිසක් එහි නීති රීති උල්ලංඝණය කරමින් හැසිරී ඇති අන්දම පිළිබදව තොරතුරු වාර්තා වනවා.යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයන් පිරිස ඊයේ (18) දිනයේ සීගිරිය සංචාරක ප්‍රදේශය නැරඹීමට ගොස් ඇති අතර ඔවුන් සමඟ මෙම සංචාරක නියමු ව්‍යාපෘතියේ සංවිධායක උදයංග වීරතුංග මහතාද ගොස් තිබෙනවා.එහිදී ඓතිහාසික සීගිරි බිතු සිතුවම් … Continue reading උදයංගගේ සංචාරක පොකුර නීති කඩමින් සීගිරියේ පොටෝ ගහලා