උද්දික ප්‍රේමරත්නගේ රථය රස පරීක්ෂක හමුවට

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන උද්දික ප්‍රේමරත්නට අයත් පසුගියදා වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර් රථය රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා. ඒ, එම රථයට වෙඩි වැදුණු ආකාරය පිළිබඳ තහවුරු කර ගැනීම සඳහායි. ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයා අනුරාධපුරයට ගොස් මන්ත්‍රීවරයාගේ වෙඩි වැදුණු මොටෝරිය පරීක්ෂාවට ලක්කර අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් … Continue reading උද්දික ප්‍රේමරත්නගේ රථය රස පරීක්ෂක හමුවට