උද්දික අගමැතිකම ඉල්ලයි..!

තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. ඒ, ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින්. “මේ පාර්ලිමන්ට් එක සිකුරාදායින් අපි වහනවා. හරි නම් හෙටත් අනිද්දාත් දිගටම වැඩකරලා මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ. අපි හිතන් හිටියෙ රටේ … Continue reading උද්දික අගමැතිකම ඉල්ලයි..!