වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවතී ඇති බව අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රී ප්‍රවීණ නළු උද්දික ප්‍රේමරත්න පසුගියදා (17) රාත්‍රී සිය මෝටර් රථයෙන් අනුරාධපුර පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ නාඳුනන … Continue reading උද්දිකගෙ ගෙදර CCTV වැඩ නැහැ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed