එදා “මෝඩ යකෙක්” කියපු උදිත් ලොකුබණ්ඩාරව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයට පත් කරලා

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත්කර තිබෙනවා. ඒ මහතාගේ පත්කිරීමට අදාළ ලිපිය අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා. උදිත් සංජය ලොකුබණ්ඩාර මහතා හිටපු කතානායකවරයෙක් වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙවෙනි පුත්‍රයා වනවා. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 … Continue reading එදා “මෝඩ යකෙක්” කියපු උදිත් ලොකුබණ්ඩාරව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයට පත් කරලා