නිරෝධායන නීතියක් නැති යුක්‍රේන සංචාරක සෙල්ලම

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ සෘජු මැදිහත්වීමෙන් මෙරට වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි පණදීමේ අරමුණයැයි පවසමින් ක්‍රියාත්මක නව සංචාරක ආකර්ශන වැඩපිළිවෙල යටතේ කොවිඩ් අර්බුදය මධ්‍යයේ මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා.ඊට අනුව පසුගිය දෙසැම්බර් 28 වැනිදා යුක්‍රේන සංචාරකයින් 185 ක් රැගත් යානයක් මත්තල ගුවන්තොටුපලට පැමිණි අතර තවත් මගීන් 204 ක් … Continue reading නිරෝධායන නීතියක් නැති යුක්‍රේන සංචාරක සෙල්ලම