ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ගායනා කරන ලද ජාතික ගීය සම්බන්ධයෙන් උමාරා සිංහවංශ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාතික ගීය ගායනා කිරීමේදී තමන් විසින් ඇතැම් වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් ඇති බව තමාගේ අවධානයට ලක්වී ඇති බවයි. තවද ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු අයුරකින් වැරදි අර්ථකථනයක් … Continue reading උමාරා සමාව ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed