උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා-විමර්ශන කමිටුව
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසින් අනාවරණය කර තිබෙනවා. ජාතික ගීයේ “මාතා’’ යන පදය වෙනුවට “මහතා’’ යැයි ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ … Continue reading උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා-විමර්ශන කමිටුව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed