තිස්ස වැවේ අනවසර චීන ව්‍යාපෘතිය නතර කෙරේ – හානිය ගැන තක්සේරුවක්

තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් සිදුකර ගෙන යනු ලබන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. එම ව්‍යාපෘතිය සමාජයේ දැඩි කතාබහකට තුඩුවූයේ එහි සේවය කරන චීන ජාතිකයන්ගේ හැඳ පැළඳ සිටි විශේෂ ඇඳුම් හේතුවෙන් සහ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් පූර්ව අවසරයක් ගෙන නොමැති බව හෙළිවීම නිසායි. කෙසේ වෙතත්, නිසි අවසරයක් … Continue reading තිස්ස වැවේ අනවසර චීන ව්‍යාපෘතිය නතර කෙරේ – හානිය ගැන තක්සේරුවක්