යට ඇඳුම් සතොස හරහා අඩු මිලට දෙනවා – බන්දුල

මෙරට සම්පූර්ණ ඇඟලුම් ඉල්ලුම දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් හරහා සපුරාලිය හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ (11) දින වෙළෙඳ අමාත්‍යවරයා සහ දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්. එබැව්‍යින් රෙදිපිළි සැපයුම පිළිබඳ සැකයක් ඇති නොකර ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. බට‍ර්, චීස්, ෆ්‍රිජ්, වොෂින් මැෂින් වැනි භාණ්ඩ රැසකට ආනයන සීම … Continue reading යට ඇඳුම් සතොස හරහා අඩු මිලට දෙනවා – බන්දුල