වෛද්‍ය අනුුරුද්ධ පාදෙණියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධය

පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “උරුමය” නම් වූ වැඩසටහනේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් සිදුකරන ලද පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කර සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරන්නේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා වැනි විද්‍යාත්මක … Continue reading වෛද්‍ය අනුුරුද්ධ පාදෙණියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධය