ජනතාව පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අල්ලා ගස් බදියි

ගල්පාත ප්‍රදේශයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා විදුලි පහන් කණුවක ගැටගසා තිබෙනවා. මෙම මන්ත්‍රීවරයා නොසන්සුන්කාරී ලෙස හැසිරී ප්‍රදේශවාසීන්ට හිරිහැර කිරීම නිසා කුපිත වූ පිරිසක් මන්ත්‍රීවරයාව විදුලි පහන් කණුවේ ගැට ගසා ඇති අතර පසුව ඔහුව කළුතර උතුර පොලිසියට භාරදීමට කටයුතු කළ බව ප්‍රදේශවාසීන් සදහන් කරනවා. ශ්‍රී … Continue reading ජනතාව පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අල්ලා ගස් බදියි